Srilanka Government
Railways

Jaffna Railway Station

The railway station in Jaffna is being reconstructed by the Sri Lanka Railways with the assistance...

Railways

Colombo Fort Railway Station

This is the main railway station situated in the heart of Colombo. The building was built and put in...




Find Your Ticket Fare

Find Your Ticket Fare

 

 

 

 

Railway Customer Complains

For Complains, Please call 1971 hotline

දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කරන මගී ජනතාව වෙනුවෙන් හදිසි අවස්ථාවකදි පැමිණිලි කිරීම සඳහා හා දුම්රිය සම්බන්ධ අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා හදිසි ඇමතුම් අංකයක් ලබා දීමට කටයුතු කර ඇති බව සතුටින් දන්වමි. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා හඳුන්වාදෙන ලද 1971 හදිසි ඇමතුම් අංකය ඇමතීමෙන්, සිංහල , දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම දුම්රිය ධාවනය වන වේලාවන්, ආසන වෙන් කිරිමේ හා ගාස්තු පිළිබඳ තොරතුරු, දුම්රිය ආරක්ෂක සේවය ඇමතීම සඳහා සහ හරස් මාර්ග සම්බන්ධ ගැටළු වාර්තා කිරිම ඇතුඵ දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ සියළුම පැමිණිලි සහ අනෙකුත් තොරතුරු ලබා ගත හැක.

புகையிரதங்கள் தொடர்பான தகவல்களை அறிந்து கொள்வதற்கும் அவை தொடர்பாக முறைப்பாடுகள் செய்வதற்குமாக 1971 என்ற அவசர சேவை இலக்கமானது 24 மணிநேரமும் சேவையிலிருக்கும். மேலும் இச்சேவையினை மும்மொழிகளிலும் பெற்றுக்கொள்ள முடியும்.

Read more...

   

වෙන් කළ ආසන සහිත දුම්රියන්වල වෙන්කළ ආසන සඳහා ගාස්තු සංශෝධනය 2022

වෙන් කළ ආසන සහිත දුම්රියන්වල වෙන්කළ ආසන සඳහා ගාස්තු 2022/08/01දින පැය 00.00 සිට පහත පරිදි ගාස්තු සංශෝධනය කර ඇත

2022/08/01 இலிருந்து நடைமுறையிலுள்ள இருக்கை முன்பதிவு செய்யப்படும் புகையிரதங்களுக்கான புதிய கட்டண விபரங்கள்

Revision of charges for Seat Reservation with effect from 01.08.2022

The Ticket fares for all reservation seats in all Trains which are operate to Badulla, Jaffna, Batticaloa, Beliatta, Trincomalee and Mannar have been revised from 1st of August, 2022.

Read more...

 

Web application for advance on-line seat reservation

දුම්රිය දෙපාර්තමේන්තුව හා මොබිටෙල් ආයතනය ඒකාබද්ධව හදුන්වාදෙනු ලබන දුම්රිය ආසන වෙන්කිරීමේ Web යෙදවුමට පහත සබැඳියෙන් පිවිසෙන්න.

இலங்கை புகையிரத் திணைக்களம் மற்றும் மொபிடெல் ஆகியன இணைந்து பயணிகளுக்கான ஆசன முற்பதிவு செய்வதற்காக நிகழ்நிலை இணைய வழியூடான விண்ணப்ப முறைமையினை அறிமுகப்படுத்தியுள்ளன. ஆசன முற்பதிவுகளிற்கு கீழே உள்ள இணைப்பினை அணுகவும்.

Department of Railways and SLT-MOBITEL have been introduced a Web application for train seat reservation to the passengers. Click here for Web link.

https://seatreservation.railway.gov.lk

Launching Ceremony

Read more...

   

Page 3 of 5