නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පත් කෙරේ
There are no translations available.
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ප්‍රවාහන හා මහා මාර් ග අමාත්‍යංශයේ අධ්යක්ෂ ජනරාල් (සැලසුම්) එස්. එස්.මුදලිගේ මහතා 2024.04.29 දින රාජකාරි භාර ගන්නා ලදි.
අවසන් යාවත්කාලීන කිරීම 2024 අප්‍රේල් 30 වෙනි අඟහරුවාදා, 08:58